Thursday, October 8, 2009

අ‍‍‍පේ වැඩක්........










අ‍‍පේ නැණස‍ලේ ‍ලේ දන් දි‍මේ උත්සවය දා ..........

2009.03.21


  • දිනු මව්බිම මුදා ගැනිමේ අවසන් තීරණාත්මක සටනේ යෙදි සිටී උදාර දැයේ විරු දූ පුතුන්ට ලේ බිදක් දන් දි ඔවුන්ව දිරිමත්කිරිමේ අති උතුම් මානුෂිය පැතුමින්යුතුව සංවිධානය කළ අපේ වැඩසටහනට.......

වැලිගම ප්‍රා‍දේශීය මහ ලේකම්තුමා , මිරිස්ස දකුණ 1 ග්‍රාම නිළධාරි මහතා මෙම අවස්ථාවට එක් වු අයුරු

‍අපි සුදානම් වු‍නේ ‍මේ විදියටයි......






තවත් ගොඩක් අය හමුදාවේ වීර සෙබළ සෙබළියන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කිරීමට අපි එක්ක මේ විදියට අත් වැල් බැඳ ගත්තා.........






අපට උදව් වු අ‍‍පේ සාමාජික‍යෝ.......

අපි ලබා දුන් මේ සිහිවටනය ලස්සනද බලන්න...


ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් අපි අනිවාර්යෙන්ම කරනවා......



අපිට උදව් කරපු අය.....

සිරි සුනන්දාරාම විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලා,
අපේ සාමාජිකයන්,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය, කොළඹ 07- ගරු සභාපතිතුමිය ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය,
මිරිස්ස හෙළ බොදු පුබුදු තරුණ සංවිධානය,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමයට අනුබද්ධිත කාන්තා සමිති වල සාමාජික‍ාවන්,
යශෝධරා වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
අංගිරස වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
ශ්‍රි ප්‍රඥාලෝක දහමි පාසලේ ආචාර්ය මඩුල්ල.



නාලන්දා නැණසල සාමාජික හවු‍ල නිපුණතා ඇගයී‍‍මේ බ්ලොග්කරණ හා චිත්‍ර තරඟාවලිය

මිරිස්ස නාලන්දා නැණසල මගින් සාමාජිකයින්ගේ ක්ෂතා ඇගයීමේ තරඟාවලියක් සුදානම් කර ඇත.එම තරඟ සදහා පහත පරිදි ඉදිරිපත් විය හැක.
සිංහල බ්ලොග්කරන තරඟාවලිය
(අනු අංශ හතරකින්
පැවැත්වේ)
1. නව නිර්මාණ පද්‍ය , ගද්‍ය හා කෙටි කථා අංශය - (ඔබේ නිර්මාණ ස්වයං නිර්මාණ නොවන බව ඔප්පු උව හොත් තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.)

2. ‍ඓතිහාසික වටි
නාකමකින් යුත් ස්ථාන අලලා සැකසු වාර්ථාමය අංශය

3.විෂයානුබද්ධ දත්ත ඇතුලත් අංශය

4.කාලීන වාර්ථාමය අංශය

චිත් තරඟාවලිය

‍‍‍‍‍‍‍ෙමම තරඟය සදහා කැමති මාතෘකාවක් ඔස් සේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

තරඟ සදහා ඉදිරිපත් වන ඔබදෙසැම්බර් 30 වනදාට ප්රථම ඔබගේ නිර්මාණ පහත විද්යුත් ලිපිනයට ‍‍‍යොමු කළ යුතුය.‍‍‍‍‍‍‍ෙමම තරඟජයග්රහකයින් සදහා තිළින හා සහතික පත් ප්රධානය කිරීමට සංවිධායක මන්ඩලය ෙම්වන විට කටයුතු සුදානම් කර ඇත.

තරඟයට ඇතුලත් විම සදහා පහත ‍‍ෙතාරතුරු සම්පුර්ණ කර අප වෙත එවන්න

§ නම

§ ලිපිනය

§ සාමාජික අංකය

§ ඉදිරිපත් වන තරඟ අංශය හා අනු අංශය

§ දුරකථන අංකය

§ බ්ලොග් අඩවියේ ලිපිනය

§ ඔබව සම්බන්ධ කර ගත හැකි විද්යුත් ලිපිනයන්

‍‍

ස්තුතියි

‍‍මෙයට

නැණසල නිළධාරීන්

එස් . එච්. ගංගා සුදර්ශනි

එස් . එච්. රෙෂ්ටා ශිරෝමනි

041-2253860

prdamirissa@yahoo.com


අ‍‍ායෙත් වතාවක් අපි ලේ දන් දුන් දා..........

අසන ජිවිතයකට ජිවයක් වීමේ අරමුනෙන් යුතුව 2 වන වරටත් සංවිධානය කල ලේ දන් දීසේ කදවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වුනා. මේ එහි අවස්ථා කිහිපයක්
‍අපේ කටයුත්ත සාර්ථක වුනේ මේ හැමෝම උදව් කළ නිසා.........


මේ අවුරැද්දෙත් අපි ලබා දුන්නා සිහිවනයක්.....



අපිට උදව් කරපු අය.....
සිරි සුනන්දාරාම විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලා,
අපේ සාමාජිකයන්,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය, කොළඹ 07- ගරු සභාපතිතුමිය ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය,
මිරිස්ස හෙළ බොදු පුබුදු තරුණ සංවිධානය,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමයට අනුබද්ධිත කාන්තා සමිති වල සාමාජික‍ාවන්,
යශෝධරා වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
අංගිරස වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
ශ්‍රි ප්‍රඥාලෝක දහමි පාසලේ ආචාර්ය මඩුල්ල.



No comments:

Post a Comment