Friday, November 6, 2009

දැනුම් කොදෙව්ව........


ජන මාධ්‍ය සංවර්ධනයේ ගමන්මග

• ක්‍රි.ව. 100 - චීන ජාතිකයින් කඩදාසි සොයාගැනීම.
• ක්‍රි.ව. 700 - අරාබි ජාතිකයින් විසින් මුද්‍රණ තාක්ෂණය බටහිර ලෝකය වෙත රැගෙන යාම.
• ක්‍රි.ව. 1000 - මැටියෙන් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය චීනයේ ඇරඹීම.
• ක්‍රි.ව. 1400 - වානේ වලින් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය ආසියාවේදී ඇරඹීම.
• 1453 - ජොනතන්ස් ගුටෙන්බර්ග් විසින් ජර්මනියේදී මුද්‍රණ ක්‍රමය ඇරඹීම හා මුල් වරට බයිබලය මුද්‍රණය කිරීම.
• 1600 - පුවත්පතක හැඩයගත් පළමු ප්‍රකාශනය යුරෝපයේ ආරම්භ වීම.
• 1825 - ප්‍රංශ ජාතික ජෝස‍ෆ් නිසෆොරේ (Joseph Nicéphore Niépce) විසින් ස්ථාවර ඡායාරූපය ගැනීම.
• 1702 - ප්‍රථම දිනපතා පුවත්පත ඩේලි කුරන්ට් (Daily Courant) බ්‍රිතාන්‍යයේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇරඹීම.
• 1833 - මහා පරිමාණයෙන් පුවත්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය ඇරඹීම.
• 1837 - බ්‍රිතාන්‍යයේදී ටෙලිග්‍රාෆ් ක්‍රමය හඳුන්වා දීම.
• 1839 - ඡායාරූපකරණය පිළිබඳ ප්‍රායෝගිකව අත්හදා බැලීම.
• 1876 - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ප්‍රථම සාර්ථක දුරකථන පණිවිඩය යැවීම.
• 1878 - තෝමස් අල්වා එඩිසන් විසින් ෆොනොග්‍රාෆ් (ග්‍රැමෆෝන්) ක්‍රමය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
• 1888 - හර්මන් හොලරිත් (Herman Hollerith) විසින් ටැබ්‍යුලේටින් මැෂීන් සමාගම ආරම්භ කිරීම. (එය 1924 දී IBM සමාගම බවට පත්විය.)
• 1890 - සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී ප්‍රථම ජූක් බොක්ස් (Juke Box) එලිදැක්වීම.
• 1890 - ජෝර්ජ් ඊස්ට්මන් විසින් දළසේයා පටය නිපදවීම.
• 1895 - ප්‍රථම සිනමා තිරගත කිරීම ලුමීරේ සොහොයුරන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුකිරීම.
• 1901 - ගුග්ලීල්මො මාර්කෝනි විසින් සාර්ථකව රේඩියෝ සංනිවේදන ක්‍රමය ක්‍රියාවට නැන්වීම.
• 1898 - ලවුඩ්ස්පීකරය (Loudspeaker) සොයාගැනීම.
• 1902 - කෙන්යාවේ දී ඩේලී නේෂන් (Daily Nation) පුවත්පත ඇරඹීම.
• 1906 - චාර්ල්ස් ටේට් විසින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ The Story of the Kelly Gang ඔස්ට්‍රේලියාවේ දී තිරගත කිරීම.
• 1909 - RMS රිපබ්ලික් මගී නෞකාවට සිදුවු අනතුර මාර්කෝනී විසින් සොයාගත් රේඩියෝ සංනිවේදන ක්‍රමය මගින් වාර්තා කිරීම. මෙය ජනමාධ්‍ය ඉතිහාසයේ පළමු විශේෂ පුවත් (breaking news) විකාශය කිරීම වේ.
• 1912 - ගුවන් තැපැල් ක්‍රමය බිහිවීම.



කරුණු ෙසායා ගත්ෙත්....
"http://si.wikipedia.org/wiki



සතුන් පිළිබද ලෝක වාර්තා

v ලොකුම සතා - නිල් තල්මසා

v ලොකුම ගෙම්බා - ගොලියර්

v ලොකුම මත්ස්‍යා - තල්මස් මෝරා

v ‍ලොකුම සර්පයා - ඇනකොන්ඩා

v වේගවත්ම සතා - චිටා

v මන්දගාමිතම සතා - ගොළුබෙල්ලා

v කුඩාම සතා - පිග්මි මීයා

v උසම සතා - ජීරාප්

v ලොකුම චර්ම කෝෂ සතා - කැන්ගරුවා


v බරින් වැඩි ගොඩබිම සතා - අප්‍රිකානු අලියා

කුරුල්ලන් පිළිබද ලෝක වාර්තා

v ඉගිලිය නොහැකි ලොකුම කුරුල්ලා - පැස්බරා

v බරම කුරුල්ලා - කොටළු හංසයා

v කුඩාම කුරුල්ලා - හමිං බර්ඩ්

v ආයුෂ වැඩිම කුරුල්ලා - ඇන්ඩියන් ‍කොන්ඩෝර්

v වේගවත්ම කුරුල්ලා - දේශාටක කුරුළුගොයා

v විශාලතම බිත්තරය දමන කුරුල්ලා - පැස්බරා

v උඩ්න් ඉගිළෙන කුරුල්ලා - ඊජිප්තු පාත්තයා

v වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලා - ආර්ටික් ටර්ෆ්

v වේගවත්ම පිහිනන්නා - පෙන්ගුයින්


v විශාලතම කුරුල්ලා - කොන්ඩෝර්

v විශාලතම ජලචර කුරුල්ලා - හංසයා


Ahupini Ella




Ahupini Ella (waterfall) also called Ahupini Falls Is a lovely waterfall that can be seen from the historic town of Aranayake. According to legend, it was named after the story about a King who had many wives, and on his way from war, he said he would give them a message from the hills about the result. He said if his soldiers waved a white flag over the hills, it would he was defeated, being killed in action and if he waved his own flag bearing his crest, then it would mean that he was successful. The cunning King decided to play a joke on his wives, who were waiting with their horses near the waterfall to see the visual message, by waving a white flag, His wives were so upset that they all committed suicide by jumping over the falls which today, is inspired by the name of Ahupini which is ‘Aswaya’ (Horse) and ‘Pini’ or ‘Panina’ (Jump) means ‘the horses jumped over the falls! However, others have different stories about this fables folklore.
In lieu of border demarcation, this fall was a boundary between the area of Satara Korale and Paranakuru Korale. It is evident that this fall derives its name from a desperate suicide attempt, where a mounted monarch leapt from its upper reaches but there are fabled variations to it.
Villagers say the fall sometimes emits a fearsome roar that can last for 15 minutes, and that this signifies that it will claim a human sacrifice within a two-month’s period. According to renowned environmentalist, Dharman Wickremaratne, the 30m fall forms part of the Maha-Oya river that originates from both sides of the Raaksawa mountains, and is itself 570m above sea level.
The upper area of the fall winds through an area known as Uda Palata, upstream of which is the Divisional Secretary’s Uduwella GS area, in the backdrop of Apalawatte Pallegama village.
The fall forms a plunge pool strewn with rocks where people are not encouraged to bathe due to the risk of drowning. Also at the base of the pool are crevasses known as Pinikandawela and Tissakumarawella that are said to house theasure by villagers.


The fall is 44km from Litulgala. The upper reach is about 5km from dolosbage in the kandy District, and can be accessed by passing Aranayake. The foot of the fall can be reached by traveling through Mawanella in the kegalla district, across Aranayake. The faals can even be seen from Bathalegala (Bibile) Rock.


ඩබ්.බී.ලහිරු අසංක
සාමාජික අංක 26
නාලන්දා නැණසල
මිරිස්ස



අයිසැක් නිව්ටන්
මොහු උපත ලැබුවේ 1642 දෙසැම්බර් 25 වන දිනක එංගලන්තයේ ලින්කන්ෂරයේ වූල්ස්තෝප් නම් වු ගමෙහිය.
නිව්ටන් ඉපදීමට තෙමසකට පෙර මොහුගේ පියා මෙලොව හැර ගියේය. එනිසා මව නැවතත් විවාහ විය. කුඩා කල අසල
නගරයක ඡීවත් වු මිත්තණියගේ නිවසේ නවත්වා පාසල් යාමට ඉඩ හැරියේය. මොහුට නව හැවිරිදි කළ ගලකින් සුර්ය ඝටිකාව නොහොත් ඉර නැගිම හා බැසිම අනුව වේලාව කිව හැකි පෑ තැටියක් නිපද විය. පසු කලෙක දිය හෝරා යන්ත්‍රයක් (ඡලයෙන් ක්‍රයා කරන ඔරලෝසුව) නිපද විමට සමත් විය. මෙවැනි දේවල් නිපද වීමට මොහු ඉතා දක්ෂය.
1656 දී නිව්ටන්ගේ මව තම දෙවෙනි ස්වාමියාද මිය යාම නිසා ඇය නැවතත් නිව්ටන් තම වුල්ස්තෝප් ගමට ගෙන්වා ගත් ඇගේ අදහස වුයේ ඹහුව ගොවියකු කිරීමයි. එහෙත් නිව්ටන්ගේ හැකියා දත් ගුරැවරයා එම අදහස වළක්වා
කේමිබ්‍ර්‍්‍රඡ් විශ්ව විද්්‍යාලයට ඇතුලත් කළේය. කේම්බ්‍ර්‍්‍රඡ්හි ටි්‍රනිටි විද්‍යාලයේ සිටියදිම නිව්ටන් විද්‍යාවට තම සොයා ගැනිම්
එක් කළේය. 1665 වර්ෂයේ මොහුට උපාධිය දිනා ගැනිමට හැකි විය. එකල යුරෝපය පුරා වසංගතයක් පැතිර යමින් තිබුණි. එනිසා එම විද්්‍යාලය වසා දමන ලදී. එනිසා නිව්ටන්ට ගමට යාමට සිදු විය. ඔහුගේ ගුරැතුමා වු බරෝ, 1669 වසරේදි මහාචාර්ය පදවියෙන් අස්වූ නිසා නිව්ටන්ට එම පදවිය හිමි විය. 1669-1702දක්වා එම පදවියේ කටයුතු කළේය.

. ගුරැවාකර්ෂණ ශක්තියක් ඇතැයි සිතු ඔහු හද පොළව වටේ ගමන් කිරීමටත්, ග්‍රහලෝකඉර වටේ කක්ෂයක ගමන් කිරීමට හේතු වු ගුප්ත බලවේග පිළිබද අවුරැදු ගණනක් තිස්සේ කල්පනා කර කර සිටියේය. එය වඩාත් ගැඹුරට ගියේ 1665 වසරේ
වූල්ස්තෝප් ගමේ සිටියදීය.
ඇපල් ගෙඩියක් ගසකින් ගිලිහී බිම පතිත වනු දිටීය. එම ඇපල් ගෙඩිය වමට හෝ දකුණට බර නොවී පොළව මැදට වැටෙන සැටි ඔහු දිටීය.ඇපල් ගෙඩිය එසේ වැටීමට හේතුව පොළව විසින් එය අදිනු ලැබීම නිසා බවත්, හද පොළව වටා ගමන් කරන පරිදි අදින්නේ එම බලවේගය විසින් බව ඔහුට වැටහිණි. නිව්ටන් ගුරැත්වාකර්ෂණ
බලය නීති තුනකින් විස්තර කරනු ලැබීය. එය ගුරැවාකර්ෂණ පිළිබද නිව්ටන්ගේ නියම
යනුවෙන් හැදින්වේ. එම නියම තුන නම්,
01. බාහිර බලවේගයන් විසින් තත්වයෙහි වෙනසක් ඇති කරන තෙක් සෑම වස්තුවක්ම එහි අචල තත්වයේ හෝ ඍඡු රේඛාවක ඒකාකාර ලෙස චලනය වෙමින් පවතී.
02. ප්‍රවර්තක බලය වෙනස් වන ප්‍රමාණය යෙදු බලයට සමානුපාත වන අතර බලය ක්‍රර්‍යා කරන්නා වු දිහාවෙන් ඇති වේ.
03. සෑම ක්‍රර්‍යාවකටම එහි විරැද්ධ පාර්ශ‍ෙව‍ෙයන් සමාන ප්‍රතික්‍රර්‍යාවක් ඇත.
මොහු නිපද වූ තවත් සොයාගැනීම් වන්නේ, ප්‍රර්‍ස්මයකින් නොහොත් පළිගුවකින් ඉරැ එළිය දේදුනුනේ පාටවලට වෙන් වීමට සළසා එය සැදී ඇත්තේ වර්ණ
සමූහයකින් බව පෙන්වා දුන්නේය. සැම කාචයක්ම ප්‍රර්‍ස්මයක් මෙන් ආලෝකය සලස්වන බැවින් කොතරම් කාච යෙදුවත් පාට දුරය ඉවත් කළ නොහැකි බව පෙන්වා දුන් නිව්ටන් දුරදක්නා කණ්නාඩිය නිපද විය. මෙම විශිෂ්ට සොයාගැනිම් නිසා නිව්ටන් හට පිරිනැමුණු සම්මාන බොහෝය. ඒවා නම්,
1705 වර්ෂය:- නයිට් පදවිය හිමි වීම.
1703 වර්ෂය:-ශේ්‍රෂ්ඨතම විද්්‍යාඣයන්ගේ සංවිධානයක් වන රාඡකිය අනුග්‍රය ලද රාඡකීය සමිතියේ සභාපති ධූරයට පත් විම.
1696 වර්ෂය:-කාසි මුදුන ස්ථානයේ පාලක පදවියට පත් වීම.
1699 වර්ෂය:- එම ස්ථානයේ අධිපති වීම.
අවුරුදු 84ක් ඡීවතුන් අතර සිට 1727 මාර්තු මස 20 දින මෙලොව හැර ගියේය. ඹහු ලොවට කළ සේවය ඉතා අගනේය.


No comments:

Post a Comment